සිංහල කවිය ගැන වෙසෙසි අදහස්!

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ, සමාජීයවිද්‍යා හා මානවශාස්ත්‍ර පීඨයේ, භාෂා අධ්‍යයනාංශය විසින් සංවිධානය කෙරෙන ‘රජරට සංකථන’ ආරාධිත දේශන මාලාවේ මෙවර දෙසුම විදේශීය මහාචාර්යවරයෙකු විසින් විශ්වවිද්‍යාලය පරිශ්‍රයේ දී පැවැත්වේ.

මාතෘකාව:
කුමරතුඟු මුනිදසුන්ගේ ‘කවි ශික්ෂාව’ ග්‍රන්ථයෙන් හෙළි වන කාව්‍ය නිර්දේශ

දේශනය:
ඇමරිකා එක්සත් ජනපදයේ, ඔහායෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, ගැරට් ෆීල්ඩ් මහතා.

මග පෙන්වීම හා උපදේශනය:
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ, භාෂා අධ්‍යයනාංශාධිපති, මහාචාර්ය, පූජ්‍ය. ඔලගන්වත්තේ චන්දසිරි නාහිමි.

දිනය: 2025 අගෝස්තු 04

වේලාව: ප. ව. 12. 00
ස්ථානය හා මාර්ග සිතියම: රජරට විශ්වවිද්‍යාලයේ සමාජීයවිද්‍යා හා මානවශාස්ත්‍ර පීඨයේ 20 ශාලාව (https://maps.app.goo.gl/ZjrARr1w7EGe7Wwe8?g_st=com.google.maps.preview.copy).

ශාස්ත්‍රකාමී ඔබ සැමට ගෞරවයෙන් ඇරයුම් කරමු!

විමසීම්: 0777543428