4th Undergraduate Research Symposium on Social Sciences and Humanities November 2024 (URSSSH-2024)

නැගී එන තරුණ පර්යේෂකයන්ට ඔවුන්ගේ නව්‍ය පර්යේෂණ, සොයාගැනීම් ඉදිරිපත් කිරීමට සහ අදාළ දැනුම බෙදා ගැනීමට අවස්ථාව සලසා දෙමින් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය විසින් සංවිධානය කරන සමාජීය විද්‍යා සහ මානවශාස්ත්‍ර පිළිබඳ සිව්වන උපාධි අපේක්ෂක පර්යේෂණ සම්මන්ත්‍රණය 2024 (URSSSH-2024), 2024 නොවැම්බර් 26 වන දින පැවැත්වේ. පර්යේෂණ සමුළුවට පර්යේෂණ සාරාංශ බාර ගැනීම මේ දිනවල සිදු කෙරේ….

Read More

පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ සංගමය මඟින් සංවිධානය කරනු ලබන අන්තර් විශ්වවිද්‍යාලීය උපාධි අපේක්ෂකයින්ගේ නවවැනි පුරාවිද්‍යා පර් යේෂණ සමුළුව

පර්‌යේෂණ සඳහා ලැදි උපාධි අපේක්ෂක ඔබට… “Explore,Discover,Preserve : Join the Journey” ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලීය පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ සංගමය මඟින් සංවිධානය කරනු ලබන අන්තර් විශ්වවිද්‍යාලීය උපාධි අපේක්ෂකයින්ගේ නවවැනි පුරාවිද්‍යා පර් යේෂණ සමුළුව පර්යේෂණ පත්‍රිකා කැඳවීම 2024.07.30 දින දක්වා වැඩි විස්තර සඳහා පහත පිවිසෙන්න : 076 7101032 ශ්‍රීමාල් (සම්බන්ධීකාරක) / 076 4069312 ඉමේශා (ලේකම්)

Read More

The Third Under-Graduate Symposium 2023

The Third Undergraduate Research Symposium – 2023 organized by the Faculty of Social Sciences and Humanities of Rajarata University of Sri Lanka is a golden opportunity for undergraduate researchers to share their knowledge, experiences, and outcomes of research, and contribute to disseminate valuable, innovative findings to a well-read audience. The Undergraduate Research Symposium consists of verbal presentation sessions (Hybrid…

Read More