පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ සංගමය මඟින් සංවිධානය කරනු ලබන අන්තර් විශ්වවිද්‍යාලීය උපාධි අපේක්ෂකයින්ගේ නවවැනි පුරාවිද්‍යා පර් යේෂණ සමුළුව
පර්‌යේෂණ සඳහා ලැදි උපාධි අපේක්ෂක ඔබට… “Explore,Discover,Preserve : Join the Journey” ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලීය පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ සංගමය මඟින් සංවිධානය කරනු ලබන අන්තර් විශ්වවිද්‍යාලීය උපාධි අපේක්ෂකයින්ගේ නවවැනි පුරාවිද්‍යා පර් යේෂණ සමුළුව පර්යේෂණ පත්‍රිකා කැඳවීම 2024.07.30 දින දක්වා වැඩි විස්තර සඳහා පහත පිවිසෙන්න : 076 7101032 ශ්‍රීමාල් (සම්බන්ධීකාරක) / 076 4069312 ඉමේශා (ලේකම්)